Purpose of Lanka English Book e-learning service


වර්තමානය වන විට බොහෝ පුද්ගලයින් තම පවුලේ සියලු සමාජිකයින් සමඟ විවිධ වෘත්තිමය, රාජකාරි කටයුතු සඳහා විදේශ ගතවේ.මෙවැනි අවස්ථා වලදී ඔවුන්ගේ දු දරුවන්ගේ අධ්‍යාපනය යම් යම් කාරණා නිසා අතපසු කිරීමට සිදු වන අතර විදේශයන්හිදී ලංකාවේ විභාග සඳහා උපකාරක පන්ති ගුරුවරු සපයා ගැනීමද අපහසු වේ. සමහරක් අවස්ථා වලදී මෙම හේතුකාරණය නිසාම ලංකාවට නැවත පැමිණ තරගකාරී විභාග  (උදා: 5 වසර ශිෂ්‍යත්ව විභාගය/ අ.පො.ස ස/පෙළ විභාගය) වලට මුහුණ දීමට එම දරුවන්ට අපහසු වේ. මෙම ගැටලුවට පුර්ණ විසදුමක්  ලබා දීම Lanka English Book e-learning සේවයේ අරමුණ වේ.


තවද ලංකාවෙන් බැහැරව සිටින ශ්‍රී ලංකික ඔබට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම වර්ධනය සඳහා Spoken English පාඨමාලා ලබා දීමද අපගේ තවත් අරමුණකි 

Ask 1.1