What is Lanka English Book e-learning service

ලංකාවෙන් බැහැර විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකීය දුපුතුන් වෙනුවෙන් Lanka English Book e-learning  සේවය ආරම්භ කළෙමු. මෙහි ප්‍රධානතම පරමාර්ථය වනුයේ ලංකාවෙන් බැහැරව සිටියත් ලංකාවේ පැවැත්වෙන විභාග සඳහා(උදා: 5 වසර ශිෂ්‍යත්ව විභාගය/ අ.පො.ස ස/පෙළ විභාගය) පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුන්  අවශ්‍ය උපකාරක පන්ති ඉහළ ගුණත්වයකින් යුතුව Skype  තාක්ෂණය  හරහා ලබා දීමයි.