Who are the E-teachers


අපගේ පාඩම් මාලා සඳහා එම විෂය ඉගැන්වීම පිළිබඳ විශේෂීකරණයවූ ගුරුවරුන් යොදා ගැනෙයි. සියලුම ගුරුවරුන් රජයේ පාසල් වල ගුරුවරු හා විශ්‍රාමලත් ගුරු උපදේශක වරු වේ. අප සෑම විටම ඩිප්ලෝමාධාරී හෝ උපාධිධාරී ගුරුවරයකු මඟින් බලාපොරොත්තු වන්නේ ඉහල පළපුරුද්දක් සහ ඉගැන්වීම පිළිබඳ අත්දැකීම් බහුල ගුරුවරයකු ලවා උසස්  ගුණාත්මක  ඵලදායි සේවයක් ඔබ හට ලබා දීමයි