Ask 1.2

  • ඉහත දක්වා ඇති විෂයන් වලට අමතරව  වෙනත් විෂයක් සඳහා උපකාරක පන්තියක් සංවිධානය කර දෙන ලෙස අපට ඉල්ලා සිටිය හැකිද

එය සිදු කල හැකියි.ඔබගේ ඉල්ලීම ඉටුකර දීමට හැකි ප්‍රයෝගික පහසුකම් අනුව අප  ඔබ වෙනුවෙන් එය ඉටු කරීමට උත්සහ ගන්නෙමු.

Ask 1.1 - Answer


කිසියම් කාලපරිච්චේදයකට පමණක් විදේශ ගත වී සිටින නැවත ලංකාවට පැමිණ මෙහි විභාග ලිවීමට අපේක්ෂා කරන සියලු දෙනා සඳහා මෙය ඉතා ඵලදායි වේ.



කිසියම් කාලපරිච්චේදයකට පමණක් විදේශ ගත වී සිටින නැවත ලංකාවට පැමිණ මෙහි විභාග ලිවීමට අපේක්ෂා කරන සියලු දෙනා සඳහා මෙය ඉතා ඵලදායි වේ. තවද විදේශය සිට වුවත් තම ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට පාඨමාලා ලබාගත හැකිය. 

මෙමගින් පහත වාසි අත්වේ 
උසස් ඇඳුරු මඩුල්ලක් යටතේ අධ්‍යාපනය ලැබිය හැකි වීම.
ඉලක්ක සහගත ඉගැම්වීමේ රටාවකට අනුව ඔබට වැඩ කල හැකි වීම.
නිවැරදි විෂය නිර්දේශයකට අනුව වැඩ කල හැකි වීම.
ඔබව විෂය පිළිබඳ නිවැරදි යාවත් කාලින කිරීම් අප ගුරුවරු මැනවින් සිදුකිරීම.
විෂය නිර්දේශ වෙනස් වීම් හා නව විෂය ප්‍රවණතාවන් ඔබට ඉක්මනින් සමීප කරවීම 
පිරිවැය අවම සහ වාසි සහගත උපකාරක පන්තියක් වීම  

About Tuition Class fees


උපකාරක පන්ති ගාස්තු පිළිබඳ විස්තර 
( මාසික ගාස්තුව දක්වා ඇත)
3, 4 සහ 5 වසර (5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති) – Rs 5000.00
3, 4 සහ 5 වසර (ඉංග්‍රීසි භාෂාව) – Rs 5000.00

6, 7 සහ 8 වසර (ගණිතය, විද්‍යාව, සිංහල සහ ඉංග්‍රීසි) - Rs 5000.00 (එක් විෂයකට) 

9, 10 සහ 11 වසර (ගණිතය, විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි සහ වාණිජ) - Rs 5000.00 (එක් විෂයකට) 

වැඩිහිටියන් සඳහා Spoken English  පාඨමාලා (කෙටිකාලින/දිගු කාලින)
6 months course – (can be negotiable)
1 year course - (can be negotiable)

(English Medium Rs 8000.00)

Ask 
  • මෙම පාඨමාලා අපට කණ්ඩායම් වශයෙන් සංවිධානය කල හැකිද ?
  • ඉහත දක්වා ඇති විෂයන් වලට අමතරව වෙනත් විෂයන් සඳහා උපකාරක පන්තියක් සංවිධානය කල නොහැකිද
  • උපකාරක පන්තියක් සංවිධානය කර ගැනීමට Lanka English Book හා සම්භන්ද වන්නේ කෙසේද
  • පන්ති ගාස්තු ගෙවීම සිදුකරන්නේ කෙසේද

What are the significance of Lanka English Book e-learning service


  • ඉහළ පළපුරුදක් ඇති වෘත්තිමය ගුරුවරුන්ගෙන් සේවා ලබා ගතහැකි වීම .
  • ඔබට කණ්ඩායම් වශයෙන් හෝ තනිව උපකාරක පන්ති වලට සහභාගී විය හැකිවීම.
  • Skype හරහා ඔබ උපකාරක පන්තියට සහභාගී වුවත් පන්ති කාමරයක ඉගැන්වීමේ රටාවට සමාන වීම 
  • නිබන්ධන කට්ටල කුරියර් සේවා මගින් හෝ වෙනත් ක්‍රම මගින් ඔබට කල් ඇතිව ලැබීමට සැලැස්වීම.
  • අතිරේක පන්ති නොමිලේ ඔබට ලබා දීම හා ඔබට අමාරු පාඩම් සඳහා අතිරේක දිනයන්හිදී පන්ති පැවැත්වීම.
  • ඔබගේ විභාග සඳහා අවශ්‍ය උපදෙස් හා තොරතුරු සම්භන්දයෙන් ඔබව නිරන්තරයෙන් දැනුවත් කිරීම 

Who are the E-teachers


අපගේ පාඩම් මාලා සඳහා එම විෂය ඉගැන්වීම පිළිබඳ විශේෂීකරණයවූ ගුරුවරුන් යොදා ගැනෙයි. සියලුම ගුරුවරුන් රජයේ පාසල් වල ගුරුවරු හා විශ්‍රාමලත් ගුරු උපදේශක වරු වේ. අප සෑම විටම ඩිප්ලෝමාධාරී හෝ උපාධිධාරී ගුරුවරයකු මඟින් බලාපොරොත්තු වන්නේ ඉහල පළපුරුද්දක් සහ ඉගැන්වීම පිළිබඳ අත්දැකීම් බහුල ගුරුවරයකු ලවා උසස්  ගුණාත්මක  ඵලදායි සේවයක් ඔබ හට ලබා දීමයි  

who can participate Lanka English Book e-learning service



Lanka English Book e-learning සේවය පහත සඳහන් සිසු කණ්ඩායම් සඳහා Skype හරහා උපකාරක පන්ති සේවා සැපයීම කරයි.

(Sinhala and English medium)
3, 4 සහ 5 වසර (5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා)
3, 4 සහ 5 වසර (ඉංග්‍රීසි භාෂාව)
--------------------------------------------------------------------------

(Sinhala and English medium)
6, 7 සහ 8 වසර (ගණිතය, විද්‍යාව, සිංහල සහ ඉංග්‍රීසි)
9, 10 සහ 11 වසර (ගණිතය, විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි සහ වාණිජ)
--------------------------------------------------------------------------

වැඩිහිටියන් සඳහා Spoken English  පාඨමාලා (කෙටිකාලින/දිගු කාලින)
--------------------------------------------------------------------------


Ask 1.2

Purpose of Lanka English Book e-learning service


වර්තමානය වන විට බොහෝ පුද්ගලයින් තම පවුලේ සියලු සමාජිකයින් සමඟ විවිධ වෘත්තිමය, රාජකාරි කටයුතු සඳහා විදේශ ගතවේ.මෙවැනි අවස්ථා වලදී ඔවුන්ගේ දු දරුවන්ගේ අධ්‍යාපනය යම් යම් කාරණා නිසා අතපසු කිරීමට සිදු වන අතර විදේශයන්හිදී ලංකාවේ විභාග සඳහා උපකාරක පන්ති ගුරුවරු සපයා ගැනීමද අපහසු වේ. සමහරක් අවස්ථා වලදී මෙම හේතුකාරණය නිසාම ලංකාවට නැවත පැමිණ තරගකාරී විභාග  (උදා: 5 වසර ශිෂ්‍යත්ව විභාගය/ අ.පො.ස ස/පෙළ විභාගය) වලට මුහුණ දීමට එම දරුවන්ට අපහසු වේ. මෙම ගැටලුවට පුර්ණ විසදුමක්  ලබා දීම Lanka English Book e-learning සේවයේ අරමුණ වේ.


තවද ලංකාවෙන් බැහැරව සිටින ශ්‍රී ලංකික ඔබට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම වර්ධනය සඳහා Spoken English පාඨමාලා ලබා දීමද අපගේ තවත් අරමුණකි 

Ask 1.1