Ask 1.1 - Answer


කිසියම් කාලපරිච්චේදයකට පමණක් විදේශ ගත වී සිටින නැවත ලංකාවට පැමිණ මෙහි විභාග ලිවීමට අපේක්ෂා කරන සියලු දෙනා සඳහා මෙය ඉතා ඵලදායි වේ.



කිසියම් කාලපරිච්චේදයකට පමණක් විදේශ ගත වී සිටින නැවත ලංකාවට පැමිණ මෙහි විභාග ලිවීමට අපේක්ෂා කරන සියලු දෙනා සඳහා මෙය ඉතා ඵලදායි වේ. තවද විදේශය සිට වුවත් තම ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට පාඨමාලා ලබාගත හැකිය. 

මෙමගින් පහත වාසි අත්වේ 
උසස් ඇඳුරු මඩුල්ලක් යටතේ අධ්‍යාපනය ලැබිය හැකි වීම.
ඉලක්ක සහගත ඉගැම්වීමේ රටාවකට අනුව ඔබට වැඩ කල හැකි වීම.
නිවැරදි විෂය නිර්දේශයකට අනුව වැඩ කල හැකි වීම.
ඔබව විෂය පිළිබඳ නිවැරදි යාවත් කාලින කිරීම් අප ගුරුවරු මැනවින් සිදුකිරීම.
විෂය නිර්දේශ වෙනස් වීම් හා නව විෂය ප්‍රවණතාවන් ඔබට ඉක්මනින් සමීප කරවීම 
පිරිවැය අවම සහ වාසි සහගත උපකාරක පන්තියක් වීම